නවතම

පා පැදි සංගමය වෙනුවෙන් පරිවර්තන කමිටුවක් පත්කරයි

 

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

එමෙන්ම ශ්‍රී ලංකා පාපැදි සංගමය වෙනුවෙන් පරිවර්තන කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව, අනුර මහාආරච්චිගේගේ සභාපතිත්වයෙන් යුතු එම පරිවර්තන කමිටුවට විශ්‍රාමික රියර් අද්මිරාල් චන්දන රත්නායක, ආර්. චන්ද්‍රසේකර, උපාලි රත්නායක සහ කුසලානී වික්‍රමරත්න යන අය ඇතුළත් වනවා.