නවතම

කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය ඒකක 82.57කින් ඉහළට



 කොළඹ කොටස් වෙළෙඳපොල සියලු කොටස් මිල දර්ශකය අද (09) ඒකක 82.57ක ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා.


ඒ අනුව, ගනුදෙනු අවසානයේ 20,316.91ක් ලෙස සටහන් වුණ අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන 1ක්.