නවතම

කතානායකට එරෙහි විශ්වාසභංගය නොවැම්බර් 3 විවාදයට නොගනී

කතානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව නොවැම්බර් මස 03 වැනිදා විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.ඒ, අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර, ඔක්තෝබර් 28 වැනිදාට පෙර භාරදීමට කටයුතු නොකිරීම හේතුවෙන්.