ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හරින බව කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (03) නියෝග කළා.
ඒ අනුව රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක් මත මන්ත්‍රීවරයා මුදාහැරීමට නියෝග කළ අධිකරණය ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.